රූපවාහිනී වාර්තා වැඩසටහන්
කේතුමතී පුර වරුනගිරාදුරුකෝට්ටේ නව නගරය 1986 |
සුදුසුකම් මත රැකියාවිභාග ක්‍රමය යලි ස්ථාපිත කිරීම 1993 |
අළුත් අහසක් අළුත් පොළොවක්අවතැන් වූවන් යලි පදිංචි කිරීම 1993 |
ජන සවියජන සවිය කටයුතු 1993 |
දිසිදි පොල්පොල් කර්මානත්ය පිළිබඳ අධ්‍යාපනකි වැඩසටහන 1994 |
දුඹුරු කෙඳිපොල් කර්මාන්තය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන 1994 |
සුදු කෙඳිපොල් කර්මාන්තය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන 1994 |
කොප්පරා සහ පොල් තෙල්පොල් කර්මාන්තය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන 1994 |
පොල් ගස ආශ්‍රිත නිමි ද්රව්යපොල් කර්මාන්තය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන 1994 |
සාක් 19951995 සාක් සමුළුව 1995 |
ජීවිතයට වාරුවක්සේවා නියුක්ති භාරකාර අරමුදල 1995 |
මැර දේශපාලනයට නිමාවක්නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය 1996 |
පොතයි ගඩොලයිවිනාශ කල යාපන පුස්තකාලය නැවත ගොඩනැගීම 1996 |
වයඹට හෙටක්වයඹ පලාත් සංවර්ධනය 1996 |
කළු දියමන්තියේ ශෝකාන්තයපතල් යලිත් රජයට පවරා ගැනීම 1996 |
පෙර ගමන්ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවුල් සැලසුම් වැඩ පිළිවෙල. (සිංහල , දෙමල ,ඉංග්‍රීසි භාෂා 3න්ම විකාශය විය) 1997 |
නොනිමි මෙහෙවරඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය 1997 |
නොනිමි ගමනක්මාර්ග සංවර්ධනය 1997 |
හඳුනාගනිමුපොල් කර්මාන්තය 1997 |
පැමිණි දුක් පැණි රසයිසීනි කර්මාන්තය 1998 |
අසිරිමත් මාරුකපොල් ගස හා සංස්කෘතිය 1998 |
රන් හිරු 2පාරම්පරික නර්තන ශිල්පී සිරි අහුගොඩ හා එම පරපුර 1998 |
රන් හිරු 1පාරම්පරික නර්තන ශිල්පී විමල් අහුගොඩ හා එම පරපුර 1998 |
සෙවන චාරිකාඓතිහාසික හා පාරිසරිකමය වැදගත් ස්ථාන පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් 1998 |
දිරි දරුවෝවෘත්තීය පුහුණු වැඩ පිළිවෙල 1998 |
සත් සමුදුරු තරණයකොටනැව් සංස්ථාවේ තිස් වසරක සේවය 1998 |
N.B.R.O හඳුනාගන්නජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ සේවා 1998 |
යෝධ බල යෝධ වීර්යයුධ හමුදාවට 50 වසරක් සපිරීම 1998 |
මහ සයුරින් දිය දෝතක්බස්නාහිර පළාත් සංවර්ධනය 1999 |
සෞභාග්‍යය කරාමහවැලි ප්‍රතිව්‍යුහකරණ සහ පුනරුත්ථාපන වැඩ කටයුතු ( සිංහල - ඉංග්‍රීසි ) 2000 |
අපට හෙටක්ඉම්තියාස් බකීර් මාකර්ගේ සේවය 2000 |
නූතන වන්නුපතප්රජා ජල ව්‍යාපෘති 2000 |
අනාගතය අදයිකළුතර දිස්ත්‍රික් සංවර්ධනය 2003 |
ජීවිතයට අත්වැලක්සේවක අර්ථසාධක අරමුදලේ සේවා 2003 |
මින්නේරි දෙයියෝසී. පී. ද සිල්වා චරිතාපදානය 2003 |
Sri Lanka For Productive Manpowerශ්‍රී ලංකාවේ මිනිස් බල සම්පත 2004 |
නිල් මානෙල්එදා සිට අද දක්වා විවිධ ක්‍ෂේත්‍රයන්හි කාන්තාවගේ දායකත්වය 2005 |
National Day of Romaniaරුමේනියානු ජාතික දිනය 2006 |
හෙට එච්චර කළුවර නෑපාසැල් වලට සූර්ය බල ශක්ති පරිගණක ලබා දීම 2006 |
පල ඇති රුක්පලදායිතා සංකල්ප ක්‍රියාත්මක කල ආයතන වල ප්‍රගතිය 2007 |
ඉසුරු උදානයඉසුරු පාසැල් පිහිටුවීම 2008 |
අපේ කාලයේ වීරයෝවසර 50 කට අධික සේවා කාලයක් ඇති කම්කරු නායකයෝ 2008 |
අනාගතයට ආයෝජනයක්කොටස් වෙළදපොල 2008 |
ගැමිදිරියගැමිදිරිය සාර්ථක ව්‍යාපෘති 2008 |
සීගිරිය - මිහිබට ආලකමන්දාවලෝක උරුමය 2008 |
දඹුල්ල - ලෙන් විහාර සංකීරණයලෝක උරුමය 2008 |
විසි වසරක නොනිමි මෙහෙවරවිදුලිය නිෂ්පාදනය 2009 |
Sharing Memoriesපැරණි ඕලන්ද ලේඛන සංරක්ෂණය 2009 |
මුහුද යටින් සවාරියක්සමුද්ර පුරා විද්‍යාව 2009 |
Designer Roofsවර්ණ උළු භාවිතය 2009 |
හිරු දහසක්විදුලිය නිෂ්පාදනය 2009 |
ගාල්ල - ජීවමාන බලකොටු නගරයලෝක උරුමය 2009 |
පොලොන්නරුව - මධ්‍ය කාලීන අග නගරයලෝක උරුමය 2009 |
අපි යන්නේ කොයිපාරේවැඩපොල සුරක්ෂිතතාව 2011 |
නියඟය නිමාවියනව ජලසම්පාදන ව්‍යාපෘති 2011 |
කතරගම - සර්වාගමික පුදබිමඓතිහාසික උරුමය 2011 |
අනාගතයට පියාපත්තරුණයන්ට අධ්‍යාපන අවස්ථා 2012 |
දඹදිව - බුදුන් උපන් දේශයඓතිහාසික බෞද්ධ උරුමය 2012 |
ජූරිය ඔබයිබස්නාහිර පළාත් සංවර්ධනය 2013 |
දහසක් මල්තාක්ෂණ විද්‍යාගාර දහසක් 2014 |
Korean job Seekersකොරියානු රැකියා අවස්ථා 2014 |
පල ඇති රුක්පලදායිතා සංකල්ප ක්‍රියාත්මකකල ආයතන වල ප්‍රගතිය 2015 |
සාලිස් වසරක මහවැලි අසිරියමොරගහකන්ද ජලාශය ඉදිකිරීම 2018 |
අත්වැල කැඩුනට පස්සේපොලොන්නරුව දිස්ත්‍රික්කයේ යුධ වැන්දඹුවන්ගේ කතාව නැරඹීමට : https://www.youtube.com/watch?v=24zYYHCz4B0 2022 |